Colombo Today Local News

හොර සහතික හැදීමේ චෝදනා යටතේ නාමල් කුමාරට නඩු…

නාමල් කුමාර ශ්‍රී ලංකා යුධ හමුදාවට ඇතුලත්වීම සඳහා ලබා දී ඇති සහතික පත්‍ර ව්‍යාජ ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 10ක් සමත් බවට ඔහු ලබාදුන් සහතික ව්‍යාජ ඒවා බවත්, ඔහු සමත් වී ඇත්තේ විෂයන් තුනක් පමණක් බවත් සදහන් වනවා.

ඒ අනුව ව්‍යාජ ලිපිලේකන සකස් කිරීම පිළිබඳව ඔහුට විරුද්ධව නඩු පැවරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Related posts

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

colombotoday

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday