World

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

චීනය විසින් හිමිකාරීත්වය දරණ Tik Tok සහ We Chat යන සමාජ මාධ්‍ය ඇප් භාගත කිරීම් හෙට සිට තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ Tik Tok සහ We Chat භාවිතය තහනම් වනු ඇති.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ Tik Tok සහ We Chat ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

මෙම සමාජ මාධ්‍ය ඇප් හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකාව පවසනවා. කෙසේවෙතත් මෙම සියලු චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

Related posts

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

නවදිල්ලි කොවිඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිවියක්ව දූෂණය කරලා

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin