Colombo Today Local News

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තම පක්ෂයෙන් ඉදිරිපත් වන බව ජාතික ජනතා පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය හා සිවිල් සංවිධාන රාශියක් එකමුතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපෙක්ෂකයා එළැඹෙන 29 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී නම් කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයකු කියා සිටී.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ආර්ථිකය ඇතුළු රටේ සමස්ථ ගැටළුවලට විසඳුම් දීම වෙනුවෙනි පක්ෂය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට තම ජනාධිපති අපේක්ෂකයා එකඟතාවය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

අකිල එල්ලාවලටත් කොවිඩ්

colombotoday

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ !

colombotoday

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday

ගෝඨාභයට සිංගප්පූරු බලධාරීන් යන්න කියයි

colombotoday

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday