Colombo Today Local News

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට මීට සුළු මොහොතකට පෙර පැමිණ තිබේ.

ඔහු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (17)දින පැමිණියේ සිව්වන දිනටය.

Related posts

මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි

colombotoday

හබරාදූව ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

colombotoday

පැරකුම් රජුගේ ‘කුමාර පොකුණ‘ ශෛලමය බේසම කඩා දමයි.. සංස්කෘතික-පුරාවිද්‍යා ලොක්කෝ ඇර ගනී !

colombotoday

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි- හිටපු ජනපති කියයි

colombotoday

ගිං-නිල්වලා ගංගාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දිමේ සැලසුමක්…

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin