නත්තල නිමිත්තේ සිරකරුවන් 557 දෙනෙකුට නිදහස ලබා දීමට තීරණය වී තිබෙනවා. ඒ ජනාධිපති සමාව යටතේයි.
බරපතල නොවන වැරදි වලට සම්බන්ධව දැනට දිවයිනේ බන්ධනාගාර කිහිපයක සිටින තෝරාගත් සිරකරුවන් පිරිසක් මෙසේ නිදහස් කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ටී.එන්. උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළේ