Colombo Today Local News

සෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වෙනවා – ප්‍රියන්ත ජයකොඩි

මෙරට සෑම පැය දෙකකට වරක් එක් ළමයෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මහනුවර පැවැති ලෝක ළමාදින වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ඔබලා විශ්වාස කරන එකක් නෑ..මේ ධර්මද්වීපයේ හැම පැය දෙකකට වරක්ම ළමයෙක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වෙනවා. අද මේ උත්සවය පැය 04ක් තියේවි. ඒ පැය 04 ඇතුළත ලංකාවේ කොහේ හරි තැනක ළමයි දෙන්නෙක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වෙනවා.” යනුවෙනි.

Related posts

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

බජට් පාටිය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday