Uncategorized

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු අම්පාර සයින්දමරුදු හීදී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබදව තොරුතරු ලබාදුන් පුද්ගලයාට ජනාධිපති මෛත්‍රීපාල ිසිරිසේන මහතා අතින් ඊයේ රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.

Related posts

කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති පොලිස්පති පූජිත් ජයසුන්දර ?

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ගන්න ජනපතිට සම්පූර්ණ සහය දෙනවා – මෛත්‍රී

colombotoday

Breaking News: රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් අත්අඩංගුවට

colombotoday