Colombo Today Local News

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

2020 මහ මැතිවරණය සඳහා සමගී ජනබල වේගය පක්ෂයෙන් නාම යෝජනා ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 54 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන ඇත.

මේ අතර දැනට පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදැක්වීම හේතුවෙන් එම පක්ෂයේ පළාත් පාලන සාමාජිකයින් 61 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කොට ඇත.

Related posts

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

colombotoday

සේවය නිම කර යමින් සිටි පොලිස් නිලධාරිනියකගේ රන්මාලය කඩාගෙන

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න. පිරිතක් තියලා පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුලුවන්ද?

colombotoday

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday