Colombo Today Local News

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

mithrepala

රජයේ මූල්‍ය කටයුතු සහ මහ බැංකුව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී තමා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළත් වන කමිටුවකින් අදාළ තීරණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

ඊයේ 19 පැවති කැබිනට් රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළ බව සදහන් වේ.

මැයි 02වන දා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ තමන් ඒ බව දැනගත්තේ මාධ්‍ය මගින් බවයි. ජනතාවට බලපාන අයුරික් කිසිදු බද්දක් වැඩි කිරිමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණා.

Related posts

අරගලකරුවන්ට එක්වූ කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!

colombotoday

කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක බීමත් යතුරුපැදිකරුවෙකු ගැටෙයි

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

සංකූලතා නැති 60 පන්නපු අයටත් සිනොෆාම් එන්නත

colombotoday

රුපියල රැකගන්න මහබැංකුව ඩොලර් මිලියන 60ක් විසි කරයි…

colombotoday