Colombo Today Local News

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික “වෙලේ සුදාගේ” මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ළග තිබී හෙරොයින් ග්‍රෑම්1යි මිලිග්‍රෑම් 300ක් සහ මුදලින් රුපියල් 37,500ක්, ජංගම දුරකථන 4 සහ බැංකු පොතක්ද පොලිස් භාරයට ගනු ගෙන ඇත.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday

මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවනවා

colombotoday

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය

colombotoday

පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි කිසිවකු අසමත් නෑ… දෙමාපියන්ට, ගුරුවරුන්ට සිතන්නට යමක්…..

colombotoday

සැමියාට මිරිස් කුඩු ගසාබෙල්ලට කඩුවකින් කොටා මැරුවැයි බිරිය අත්අඩංගුවට

Admin