Colombo Today Local News

වෙරි සොරි මැඩම්, එජාප ප්‍රතිපත්ති ශ්‍රීලනිපයේ අපට ගැළපෙන්නෑ, අපේ සහය සජිත්ට නෑ – දයාසිරිගෙන් චන්ද්‍රිකාට සැර ලිපියක්

බණ්ඩාරනායක ප්‍රතිපත්ති සමග එජාපයේ ප්‍රතිපත්ති සමග කිසිදු පෑහීමක් නොමැති බැවින් එජාපයට සහය දීමට ශ්‍රී ල නි ප යට නොහැකි බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වෙත ලිපියක් යොමුකරමින් කියා සිටී.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දිනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සදහා දැඩි උත්සාහයක නිරත විය.

Related posts

රවී කරුණානායක හෙට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා- අනුරාධ

colombotoday

සේනා ආක්‍රමණය පිටුපස ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම…

colombotoday

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday

කිංග්ස්බරී ප්‍රහාරකයාගේ හෙළිවු රහස්

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday