Colombo Today Local News

විරෝධතාකරුවන් දෙපිරිසිකට දෙතැනකදී කදුළුගෑස් අධි පීඩන ජල ප්‍රහාර…

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය ස්ථිර කර නොතිබූ සේවකයන් පිරිසක් පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

එම සේවකයන් පිරිස ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉවත්කිරීමට ගත් තීරණයට විරෝධය පළකරමින් ඔවුන් ලේක්හවුස් වටරවුම ආසනනයේ චිත්තප්ලම් ඒ ගාඩ්නර් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධයක කිරත විය.

මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක්ද අද කොළඹදී විරෝධතාවක නිරත වූ අතර ඔවුන් ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට උත්සහා දැරීමේදී ජල ප්‍රහාර එල්ල කර පලවාහැර ඇත.

Related posts

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

colombotoday

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday