Colombo Today Local News

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ
සිටි දෙදෙනෙකු දිවයිනට පැමිණි පිරිස අතරට අයත්.

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු ද අද (25)දින උදෑසන කටුනායක ගුවන්තොටුපළ
වෙත පැමිණිමට නියමිතය.

දිවයිනට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

Related posts

තැපැල් සේවක වර්ජනය අදත්

colombotoday

රටින් එන අය අද සිට මඩකලපුව නිරෝධන මධ්‍යස්ථානයට !

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

colombotoday

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin