Colombo Today Local News

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් පමණ සොයාගෙන තිබේ.

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

මත්ද්‍රව්‍ය සඟවා තිබූ වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත නිවසේ සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි

colombotoday

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

Admin

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin

“ජනාධිපතිවරයා ගන්නා පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා”

colombotoday