Colombo Today Local News

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

ct vbupවාහන සදහා පනවනලද අධික බදු හේතුවෙන් තම කර්මාන්තය කරගනයාමට නොහැකි තත්වයකට පත්ව ඇතිබව මෙරටට වාහන ගෙන්වන ව්‍යාපාරිකයන් පිරිසක් ColomboToday.com වෙත ප්‍රකාශ කර සිටියා.

මේ පිලිබදව තම සංගමයේ නිලධාරින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සකච්චාකර විසුදුමක් ලබාගන්නා බව පැවසුවද සාකච්චාවට පසුව විහිළු සහගත ලිපියක් (එම ලිපිය පහතින්) සංගමයේ සාමාජිකයන් වෙත ඒවා ඇති බවත් ඔවුන් පවසනවා.
මෙයට හේතුව වී ඇත්තේ සංගමයේ නිලධාරීන් විසින් තම සාමාජිකයන් මුදලට පාවා දීම බවයි වැඩිදුරටත් ඔවුන් සදහන් කලේ.

wahana

Related posts

සිංහරාජයත් අනතුරේ! වන රක්ෂිතය වනසා ජලවිදුලි ව්‍යාපෘතියක් හදයි [Photo]

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

මෙතෙක් නිල නිවාස, වාහන බාර නොදුන් ගිය රජයේ ඇමතිලාට නීතිමය පියවර !

colombotoday

“යුද හමුදාපති දක්‍ෂයෙක්‌ නෙවෙයි” – ඇමැති සරත් ෆොන්සේකා

colombotoday