Colombo Today Local News

වරායේ ගොඩගැසී ඇති බහලුම් නිෂ්කාශන කටයුතු අද සහ හෙට

කොළඹ වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම සඳහා අද (14) සහ හෙට (15)දිනයන් හි නිෂ්කාශන කටයුතු සිදුකිරීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ වරාය පරිශ්‍රයේ ගොඩ ගැසී ඇති බහලුම් කඩිනමින් නිදහස් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.

මේ අතර කුමණ බාධා හමුවේ වුවද වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගන්නා බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

Related posts

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

Admin

මියන්මාර් නියෝජිත පිරිසක් ඥාණසාර හිමි හමුවෙයි !

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

ඥානසාර හිමි නිදහස් කිරීමට ජනපති පියවර ගත යුතුයි – අමාත්‍ය පී දිගම්බරම්

colombotoday

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

colombotoday