Colombo Today Local News

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අද සිට අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා පවසනවා.

රටපුරාම කාර්යක්ෂම බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනූව රියදුරු කොන්දොස්තර නිවාඩු අවලංගු කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ..

දැනට රියදුරන් සහ කොන්දොස්තරවරුන් 18000 ක් පමණ සිටින බව ද ඔහු සඳහන් කළා.

Related posts

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතා කල මිරිස්කුඩු ප්‍රසන්නගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

colombotoday