Colombo Today Local News

ලංකාවටම දිසාපතිවරු පත් කරන්නේ ගාල්ලෙන්ද? ජනපති වජිරගෙන් අසයි

පසුගිය සතියේ කැබිනට් රැස්වීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අමාත්‍යාංශ කටයුතු සම්බන්ධ පත්‍රිකාවක් දමා තිබිණි.

“වජිර ඇමැතිතුමා ලංකාවටම දිසාපතිවරු පත් කරන්නේ ගාල්ලෙන්ද? ජනපති එක් වරම ප්‍රශ්න කළේය.
ජනපතිගේ කතාවට මුළු කැබිනට් මණ්ඩලයම මහා හඩින් සිනාසුනේය.

අපි තීන්දුවක් ගත්තා නේද ජාතික මට්ටමෙන් සුදුස්සන්…. තෝරා ගන්න’

‘ඔව් සර්’

‘ගාල්ල ගැනත් තීන්දුවක් ගත්තා නේද’

‘ඔව් සර්’

‘කොළේ වහලා මාතරට දාලා ගාල්ලේ වැඩ බලන්න කිව්වා නේද?’

‘නෑ සර්’

‘නැත්තෙ මොකද මම දන්නවා වැඩේ සිදුවූ විදිය.’

Related posts

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

Admin

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday