Colombo Today Local News

“රෙද්දක් ඇදගෙන මහින්දත් එක්ක යන්න මටනම් බෑ” – දුමින්ද දිසානායක

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ද වූයේ ප්‍රතිපත්තිමය තීරණය මත බවත් බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසා ඇතැයි වාර්තා වනවා.

මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද වෙනස් වී නැති බවත්, එනිසා රෙදි ඇඳගෙන මහින්ද සමඟ තමාට හිටගත නොහැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

තමා එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද පවසා ඇති දුමින්ද මහතා, සිරිසේන මහතා තමාව ජනපති මන්දිරයෙන් එළවූ බවට වාර්තා පැතිර ඇති බවත්, තමා ඊයේ හා පෙරේදා දිනයන්හි සිටියේ තම නිවසේ බවත් ඔහු සිනා සෙමින් සිය කාර්ය මණ්ඩලයට පැවසූ එම කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

Related posts

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවා අවුරුදු 03ක් පරිවාස භාරයට

colombotoday

“මම හදන්නේ පිවිතුරු බුද්ධාගම රැකගැන්නයි.. චීවරධාරීන් මට බණිනවා” – රන්ජන් (Video)

colombotoday

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

Admin

සැප නින්දට කැමති දේශපාලකතුමාගෙන් සුරූපී නිරූපිකාවට ලක්ෂ 150ක සැප රියක් තෑගි..!

colombotoday