Business

රුපියලේ අගය තවදුරටත් පහතට

නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (20) 189.87 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189.87ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 185.38 ක් ලෙසත් දැක්විණි.

Related posts

මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්

colombotoday

රක්ෂණ වන්දි නොගෙවන Allianz සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබෙයි.

colombotoday

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

colombotoday

කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයි

colombotoday

ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්‌

colombotoday