Colombo Today Local News

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිනෙන් දින අවප්‍රමාණය වෙමින තිබෙන රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පහළම අගය අද දිනයේදී වාර්තා කරනු ලැබීය. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද රුපියල් 168.47ක් ලෙස වාර්තා ගත අගයක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත වල මෙම අගයන් සටහන් වෙයි.

Related posts

ප්‍රංශයෙන් එවපු රු.කෝටි 2ක් වටින තෑග්ග ගුවන්තොටුපල රේගු නිලධාරින්ට හසුවෙයි

colombotoday

කබ්රාල්ට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

වෙල්ගමත් ජනපති සටනට, ඇප තැන්පත් කිරීම හෙට !

colombotoday

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ සහයට එකතු වෙයි…

colombotoday

ඉන්ධන දුම්රිය සහ බවුසර්වලට ගුවන් හමුදා ආරක්‍ෂාව

colombotoday