Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය වූ දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසියි!

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය කොට තිබු දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසි කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කරවා ගැනීමට සුදානම් බව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

සිංහල සේවකයින්ට දෙමල භාෂාවත් දමිල හා මුස්ලිම් සේවකයින්ට සිංහල භාෂාවත් සිය දෙවන භාෂාව ලෙස ප්‍රගුණ කිරීමට මෙම විභාගය අනිවාර්ය කොට තිබුනද එය ප්‍රයෝගික නොවන නිසා මින් ඉදිරියට විභාගය පැවැත්වීම වෙනුවට විශේෂ භාෂා පුහුණු පාටමාලාවක් පමණක් පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

කෝටි දෙකකට අධික බීඩි කොළ ඉලන්තඩිය වෙරළේදී අල්ලයි

Admin

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

Admin

ශ්‍රීපාදස්ථානය පාමුළින් හමුවූ හනුමාගේ කියා වැන්ද පා සටහන ගැන හෙළිවුණු දේ…

colombotoday

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday