Colombo Today Local News

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

ආදායම් ලබන පොහොසතුන් සඳහා නොමිලේ දේවල් ලබාදීමේ යුගය අවසන් කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

හෙතෙම පවසා සිටියේ දුප්පතුන් වෙනුවෙන් ලබාදීමට වෙන් කෙරෙන රාජ්‍ය ආදායම තවදුරටත් පොහොසතුන් වෙනුවෙන් කැප කළ නොහැකි බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (09දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

Related posts

අලියා අතහැර සජිත් හංසයාගෙන් සටනට… දිනුවත්, පැරදුණත් එජාප නායකකම රැකගන්න රනිල් ගහපු ගැටේ මෙන්න !

colombotoday

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ජල මුද්‍රිත ආවරණයක්

Admin

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලන වැඩපිළිවෙලට බාධාවක් – ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සෞඛ්‍ය ඇමතිය කියයි

colombotoday

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

colombotoday