Colombo Today Local News

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

ආදායම් ලබන පොහොසතුන් සඳහා නොමිලේ දේවල් ලබාදීමේ යුගය අවසන් කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

හෙතෙම පවසා සිටියේ දුප්පතුන් වෙනුවෙන් ලබාදීමට වෙන් කෙරෙන රාජ්‍ය ආදායම තවදුරටත් පොහොසතුන් වෙනුවෙන් කැප කළ නොහැකි බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (09දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

Related posts

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

colombotoday

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි

colombotoday

පාර්ලිමේන්තුව නැවත් කල් තබයි

colombotoday