Colombo Today Local News

යුදහමුදා බුද්ධි අංශයේ මගේ පුතා ත්‍රස්තවාදියෙක්ද? රණවිරු මාපියෝ ආණ්ඩුවෙන් අසති

යුදහමුදා බුද්ධි අංශයේ මගේ පුතා ත්‍රස්තවාදියෙක්ද? රණවිරු මාපියෝ ආණ්ඩුවෙන් අසති
රට බේරාගත් විරුවන් සිරගත කිරීමට එරෙහිව හෝමාගම නගරයේදී රණවිරුවන්ගේ දෙමාපියන් පිරිසක් රජයට විරෝධය පළ කළහ. ජොන්ස්ටන් ප්‍රනාන්දු,නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,තේනුක විදානගමගේ,ඩී,වී චානක ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් එම ස්ථානයට පැමිණ රණවිරු දෙමාපියන්ගේ ගැටළු පිලිබදව සාකච්චාවක නිරතවිය.

Related posts

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday