Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස 4ට පැවැත්වීමට නියමිතය.

අමාත්‍යධුර නැව භාර ගැණීම සහ, මුස්ලිම් ජනතාවට වන්දි ගෙවීම පිළිබදව මෙහදී සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

colombotoday

සාම්පූර් බෞද්ධ නටඹුන් ඩෝසර් කර ඇත්තේ රජයේ දේපළ, යන්ත්‍රඋපකරණ යොදාගෙන !

colombotoday

‘ආශාවරී’ කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑ

Admin

නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ඉල්ලයි !

colombotoday

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිව්රුම් දෙයි

colombotoday

තත්වය බරපතලයි – ජනවාරියේ අපරාධ වැඩි වෙයි

colombotoday