Colombo Today Local News

අගමැතිකමෙන් ඉවත් නොවන්නැයි මහින්ද රනිල්ට කීවා..

අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි රාජිත සේනාරත්න මහතා කියයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කිය සිටියේය.

Related posts

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday

පිළියන්දලට ඇතුළුවීම තනහම් කරයි

colombotoday

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

Admin

සමාජ ජාලාවලින් මේවා කරොත් හමුදා සාමාජිකයන්ට වැඩ වරදී – හමුදාපතිගෙන් නියොගයක්

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday