Colombo Today Local News

මුලතිව් නාහිමිගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හරි. – සමස්ත ලංකා හිංදු සම්මේලනය කියයි

මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හිංදු ආගමට අනුව කිසිදු ගැටළුවක් නොමැති බව සමස්ත ලංකා හිංදු සම්මේලනයේ සභාපති නාරා ටී අරුන්කාන්ත් මහතා කොළඹ එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ(30) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර සිටියා.

හිංදු කෝවිල් භූමියේ සාමාන්‍යයෙන් ආදාහන සිදුකරන බවත් එය කිල්ලට හසුවෙනවායැයි පැවසීම සාවධ්‍ය කරුණක් බවත් අහිංසක හිංදු ජනතාව කුපිත කරමින් උතුරේ දේශපාලකයන් ගෙන යන බෞද්ධ විරෝධී වැඩසටහනක තවත් එක් කොටසක් ලෙස මුලතිව් ප්‍රශනය හැඳින්විය හැකි බවත් අරුන්කාන්ත් මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී ඒ මහතා දැක්වූ අදහස්…..

Related posts

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday

රිෂාද් බදියුදීන්ගේ සහය අගමැතිට

colombotoday

යුද හමුදාව සතුව තිබූ ගිනි අවියක් පාතාලයට ගිය ආකාරය සොයා විමර්ශන

colombotoday

හෙරොයින් ජාවාරම් කළ බව කියන දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday