Colombo Today Local News

මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය ලබන සදුදා

මැතිවරණය පැවැත්වීමේ දිනය ලබන ජුනි මස 08 වෙනිදා මැතිවරණ කොමිසන් සභාව රැස්වී තීරණය කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටි.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සමග සාකච්ජා කොට මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බවයි.

Related posts

දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපා

Admin

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

ගෝඨාගේ පළමු මහජන රැළිය අනුරපුරේදී !

colombotoday

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin