Colombo Today Local News

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ගාල්ලේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

Related posts

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක කරන්න කථානායකගේ සහතිකය

Admin

ප්‍රබල ඇමති බිරියට බැදුම්කර බෑණාගෙන් ‘රේන්ජ් රෝවරයක්‘ තෑගි !

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

තෙල් නැවේ හිරවීමෙන් ලංකාවට බලපෑමක් නෑ

colombotoday

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday