Colombo Today Local News

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

අද අලුයම 2.10ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව වාර්තාවේ.

එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.

Related posts

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

colombotoday

බස්නාහිර පළාතේ පැය ‍10ක මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681ක් අත්අඩංගුවේ

colombotoday

මංගල සහ එමානුවෙල්ගේ ජිනීවා කසුකුසුව සහ රට පාවා දීම

colombotoday

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් රැල්ලේ පස්වැනි ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී පොහොට්ටුවෙන්

colombotoday