Colombo Today Local News

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් පැමිණිලි 1722ක් දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී ඇති අතර පැමිණිලි 664ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බව කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම ඊයේ (08)දින පස්වරු 04න් අවසන් වූ පැය 24 තුළ ද පැමිණිලි 160ක් ලැබී තිබේ.

Related posts

අඟුණකොළපැලැස්සෙන් මාංචු සමඟ පැන්න රැදවියන් දෙන්නෙක් අල්ලයි

Admin

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

Admin

ජනපති ජපන් ගොස් ආපසු කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල ලෙස නැවත අනන්න යයි…

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

බාසිලෝනා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය ජනපති හෙළා දකී !

colombotoday