Colombo Today Local News

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.

එම නඩුව යළි ලබන 21 වන දින යළි කැඳවීමට නියමිතය.

මෙහි ප්‍රධාන සැකකරුවා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.

Related posts

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක…

colombotoday

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday