Colombo Today Local News

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.

එම නඩුව යළි ලබන 21 වන දින යළි කැඳවීමට නියමිතය.

මෙහි ප්‍රධාන සැකකරුවා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.

Related posts

ගැසොලින් රථයක් පිපිරෙයි. මිය ගිය සංඛ්‍යාව 35ඉක්මවයි

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

colombotoday

පළමු ඡන්ද ප්‍රතිපලයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

colombotoday