Uncategorized

මහා මැතිවරණයට රතන හිමිට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ !

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂූන්ට නාමයෝජනා ලබා නොදී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයට සහය දක්වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මෙවර නාමයෝජනා නොලැබෙනු ඇති.

පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව උන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය සහාය පළ කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර භික්ෂූන්වහන්සේලාට නාමයෝජනා නොදී සිටීමට තීරණය කර ඇති බැවින් උන්වහන්සේ ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ මෙතෙක් සිය අදහස් ප්‍රකාශ කර නැහැ.

Related posts

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

ෆේස්බුක් මත විමසුවොත් වැඩ වරදී

Admin

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

සජිත් දිනවන්න TNA උතුරේ ප්‍රචාරකට කටයුතු අරඹයි !

colombotoday