Uncategorized

මහා මැතිවරණයට රතන හිමිට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ !

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂූන්ට නාමයෝජනා ලබා නොදී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයට සහය දක්වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මෙවර නාමයෝජනා නොලැබෙනු ඇති.

පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව උන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය සහාය පළ කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර භික්ෂූන්වහන්සේලාට නාමයෝජනා නොදී සිටීමට තීරණය කර ඇති බැවින් උන්වහන්සේ ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ මෙතෙක් සිය අදහස් ප්‍රකාශ කර නැහැ.

Related posts

හම්බන්තොට වරාය, මත්තල, ශ්‍රී ලංකන් ගන්න විදෙස් සමාගම් 19ක් එයි

colombotoday

විදේශ ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක්

colombotoday

දූෂණ චූදිත ආයතන ප්‍රධානීන් නැවත පත්කිරීමට ගැන ජනපතිගේ දැඩි විරෝධය.. රනිල්, මංගල කණස්සල්ලෙන්….

colombotoday

රත්වත්තේට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ රැඳවියන්ට ආරක්ෂාවක් සපයන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

colombotoday

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday