Colombo Today Local News

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

සියළු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ද හමුදා සාමාජිකයන් යෙදවීම සදහා වන අති විශේෂ ගැසට් නිවේදනයනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත්කර තිබෙනවා.

මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ ආරක්ෂාව උදෙසා මෙලෙස ත්‍රිවිධ හමුදාව කැදවීම සිදුකර තිබෙනවා.

HiruNews

Related posts

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday

පැරෂුටයකින් ගමන් කරමින් සිටි අයෙක් ඇද වැවෙයි

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරැඹෙයි

colombotoday