Colombo Today Local News

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

පාර්ලිමේතුවේදී පසුගිය දා ඇතිවූ ගැටුම අතරතුරදී තමන්ගේ “තුනෙන් දෙක“ පෙන්නූ බවත්, එනිසා නායකතුමාගෙන් අගමැතිකම ඉල්ලූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

[fbvideo link=”https://www.facebook.com/tharunaya.co.uk/videos/283743149150937/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

colombotoday

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුවට

colombotoday

බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරේ.. ආරක්ෂාව ඉල්ලුවත් පොලිස්පතිගෙන් ප්‍රතිචාර නෑ

colombotoday

“හමුදාව යොදා හෝ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කෙරෙන හිංසන නවත්වන්න“ – ජනපතිගෙන් නියෝගයක් !

colombotoday

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday

නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday