Colombo Today Local News

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අයිති පැලවත්ත වැල්මීගොඩ වත්තක අක්‍රමිකතාවයන් රැසක් සහ නිතී විරෝධි ක්‍රියාවන් සිදුවෙන බවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පැමිණිළි කර ඇතැයි  මීගහතැන්න පොලිසීය කියයි.

මෙසේ පැමිණිළි කර ඇත්තේ  වලල්ලාවිට ප්‍රා දේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් කුමාර මහතාය.

පසුගිය මැතිවරණය අවසන් වූ දින කිහිපය තුළ අක්කර දොළහකින් සමන්විත මෙම වතුයායට රාත්‍රී කාලයේ පැමිණි වාහන හා පුද්ගලයින් පිළිබඳ සෝදිසියකින් පසුව මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල දමා තිබේ.

Related posts

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

Admin

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අකිල සාලියගේ බලන්ගොඩ නිවසේදී අතුරුදන්

Admin

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

අයි.එම්.එෆ් සාකච්ඡා කල් ගියේ ඇයි?

Admin

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday