Colombo Today Local News

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි


මධ්‍යම පලාත් නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සියළු ආගමික නායකයින් හමු වී ආශිවාදය ලබාගනිමින් සිය දූරයේ වැඩකටයු ආරම්භ කළ අතර මහනුවර දිස්ත්‍රිකයේ අඩුපාඩු රැසක් පිලිබවද සාකච්ඡා කරන ලදි.

ආගමික නායකයින් සමග සාකච්ඡා කොට ප්‍රදේශයේ පවතින අඩුපාඩු රැසක් හදුනා ගැනීමට එහිදි එතුමන්ට හැකි වූ අතර ඉදිරි මාස තුනක කාලයක් තුල ජාතික සමගියට හා සහජීව වැදගත් වන කරුනු රැසක් සම්බන්දයෙන් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා කළේය මීට අමතරව පරිසර දූෂණය,මත්ද්‍රව්‍ය උවදුර හා නුවර ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය සම්බන්දයෙන්ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

Related posts

තවත් ලාංකිකයන් 273ක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට පිටත් වෙයි.

colombotoday

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

ඉෂාලිනිගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ

colombotoday

අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙති

colombotoday

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

වෑන් රථයක් ලොරියක ගැටී තිදෙනෙකු මරුට

Admin