මධ්‍යම පලාත් නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සියළු ආගමික නායකයින් හමු වී ආශිවාදය ලබාගනිමින් සිය දූරයේ වැඩකටයු ආරම්භ කළ අතර මහනුවර දිස්ත්‍රිකයේ අඩුපාඩු රැසක් පිලිබවද සාකච්ඡා කරන ලදි.
ආගමික නායකයින් සමග සාකච්ඡා කොට ප්‍රදේශයේ පවතින අඩුපාඩු රැසක් හදුනා ගැනීමට එහිදි එතුමන්ට හැකි වූ අතර ඉදිරි මාස තුනක කාලයක් තුල ජාතික සමගියට හා සහජීව වැදගත් වන කරුනු රැසක් සම්බන්දයෙන් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා කළේය මීට අමතරව පරිසර දූෂණය,මත්ද්‍රව්‍ය උවදුර හා නුවර ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය සම්බන්දයෙන්ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.