Colombo Today Local News

ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් අධිකරණ විනිසුරුවන්ට බලපෑම් – අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

ආණ්ඩුවේ ඇතැමුන් අධිකරණයේ විනිසුරුවන්ට බලපෑම් වන ආකාරයට කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් ‘විනිසුරුවන්ට අත නොතබනු’ යන තේමාව යටතේ නීතිඥා මහ සභාව, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (24) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

‘අධිකරණයට අත නොතබනු’ යන පාඨය ඇතුළත් පුවරු රැගෙන එහිදී නීතිඥායෝ පිරිසක් විරෝධතාවයේ නිරත වූහ.

Related posts

රත්තරන් මිල තවත් නගී

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

දුම්රිය ගමන්වාර වැඩි වෙයි

Admin