Colombo Today Local News

මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ..

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

කෙසේ නමුත් තමන් මේ දවස්වල කිසිදු දේශපාලනයක් නොකරන බවත් නිවසට වී ටික්-ටොක් පමණක් සිදුකරන බවත් ඔවුහු තව දුරටත් කියා සිටියේය.

-lanka c news

Related posts

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday