Colombo Today Local News

මං අගමැති වීම ස්ථිරයි.. ජනාධිපති,අගමැති දෙපැත්තක හිටියට ප්‍රශ්නයක් නැ..

ඉදිරි මැතිවරණය අනිවාර්යෙන්ම තම පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු සිරිකොත වගකීම ද භාර ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපති එක් පැත්තක සහ අගමැති වෙන්න තව පැත්තක සිටියාට ප්‍රශ්නයක් නැති බවත් බය නැතිව තමන් දිනවා අගමැති කරන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා කෙරේ

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

ධීවර වරායේ මගඩියෙන් රජයට කෝටි 48ක් පාඩුයි.. “හොරු අල්ලන රාජිතගේ” තවත් වැඩක් එළියට !

colombotoday

කුසුමලතා මහගමසේකර දිවියට සමුදෙයි

Admin

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday