Colombo Today Local News

බෝම්බ ලොරියක් ගැන තොරතුරු… ආරක්ෂාව දෙගුණ කරයි…

මඩකලපුවේ විශාල පිපිරීමක් සිදු කිරීම සඳහා බෝම්බ ලොරියක් යොදාගැනීමට සුදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරක් මත මඩකලපුව දිස්ත්‍රික්කයේ සියළුම ආගමික ස්ථාන පාසැල් හා අනෙක් වැදගත් ස්ථානයක් දී ආරක්ෂාව දෙගුණයකින් වැඩි කර ඇත.

ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම බෝම්බ ලොරිය සෙවීමේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළ බවයි.

මෙම බෝම්බ ලොරිය සම්බන්ධයෙන් පළාතේ සියලුම ආරක්ෂක මුරකපොලු මාර්ග බාධක නිලධාරීන් දැනුවත් කර තිබේ.

අනිද්දා සදුදා දිනයේදී මෙම බෝම්බ ප්‍රහාරය සිදු කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන්ට බුද්ධි තොරතුරු ලැබී ඇත.

Related posts

චන්දිමාල්ගේ රියදුරාට 12500 ක් දඩ

colombotoday

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday

මලික්ටත් ගුටි…

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් 5ක් වත්තලදී අත්අඩංගුවට..

colombotoday

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday