Colombo Today Local News

බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?

bjp

බොදු බල සේනා සංවිධානයේ දේශපාලන පෙරමුණ ලෙස ජනතාව ඉදිරියට පැමිණි “බොදු ජන පෙරමුණ” සිංහලේ මහජන පෙරමුණ ලෙස වෙනස් කරන ලෙස එම පක්ෂයේ ලේකම් නාත් අමරකෝන් මහතා මිට මාසයකට පමණ ඉහතදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මීට පසු බොදු බල සේනා සංවිධානය භික්ෂුන්වහන්සේලාගේ මුලිකත්වයෙන් ජාතික සංවිධානයක් වශයෙනුත් සිංහලේ මහජන පෙරමුණ ගිහි පාර්ශවයේ නායකත්වයෙන් වෙනම දේශපාලන පක්ෂයක් වශයෙනුත් ක්‍රියාත්මක වන බවයි colombotoday.com වෙත වාර්තා වන්නේ.

Related posts

ටෙලිකොම් ආයතනයට අතුරු තහනමක්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම මෙරටට කැදවයි.. අද යළි දිවයිනට !

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

ලොව කිසිදු හමුදාවකට පනවා නැති නීතියක් ශ්‍රී ලංකා හමුදාවට පනවයි

colombotoday

වසර අවසන් වනවිට වාහන ආනයනයට ඇති සීමා ඉවතට

Admin

පේදුරුතුඩුව උතුරු මුහුදේදි කළ වැටලීමකදී මිලියන 71ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

colombotoday