Colombo Today Local News

බැසිල් පළාත් පාලන ආයතන වලට බලය දෙනවා කිව්වේ නැහැ.. – SLPP ප්‍රධාන ලේකම් කියයි

“පළාත් සභා අහෝසි කරන්නේනම් පළාත් සභා වල ඇති බලය පළාත් පාලන ආයතන වලට ලබාදෙනවා” යනුවෙන් බැසිල් රාජපක්ෂ විසින් ප්‍රකාශ කල බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වූ බවත් එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනය පහතින්

Related posts

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

ශෂී වීරවංශට අධිකරණයෙන් ඇප

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday