Colombo Today Local News

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

බැඳුම්කර වංචාව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිදුවූවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු පවසන්නේ බැඳුම්කර වංචාව රවී කරුණානායක මහතාගේද දැනුවත්වීම මත සිදු වූවක් බවය.

කැලණිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ මහ මැතිවරණය පරාජයවීමට ද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශ හේතු වු බවය.

Related posts

වසරේ හොදම ප්‍රබන්ධයට හිමි සම්මානය පොලීසියට දෙන්න ගම්මන්පිල යෝජනා කරයි

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday

මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

colombotoday

වික්ටෝරියා ජලාශයේ නාඳුනන මළ සිරුරක්

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday