World

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

කොරෝනා වසංගතයෙන් කඩාවැටුණු බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට වසර තුනකට ආසන්න කාලයක් යනු ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ ආර්ථික පුරෝකථන ඉදිරිපත් කරන කණ්ඩායමක් වන ‘ඊ.වයි. අයිටම් ක්ලබ්’ කණ්ඩායම එම පුරෝකථන ඉදිරිපත් කර ඇත. ‘කොරෝනා වයිරස’ වසංගතයෙන් රැකියාවලට සහ ආර්ථික වර්ධනයට දැවැන්ත බලපෑමක් එල්ල වී ඇත. 

ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වනු ඇත්තේ 2023 වසරේදී යැයි ද එම කණ්ඩායම පෙන්වාදෙයි.
ආර්ථිකය පසුගිය වසර අවසානයේ පැවැති තත්ත්වයට පත්වීමට තවත් වසර තුනක් යනු ඇතැයි ද ‘ද ගාඩියන්’ පුවත්පතේ ආර්ථික විශ්ලේෂක රිචඩ් පාටින්ටන් පැවැසීය.

Related posts

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

Admin

කොවිඩ් -19 මුස්ලිම් ලෝකයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එවැනි වෛරසයක් නෑ. | නඩුවක් දැමූ අසාර් අබ්බාස්ට දඩ.

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයි

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday