Colombo Today Local News

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම පෙරමුණේ අපේක්ෂකයෙකුට පමණක් බව ඩිජිටල්, යටිතල් පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. 

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැක්කේ උතුරේත්, දකුණේත් ජනතාවගේ විශ්වාසය දිනාගත්, සියළු ජාතීන්ගේ, සියලු ආගම් අදහන ජනතාවගේ අපේක්ෂාවක් ඉටුකරන නායකයකුට පමණක් බවත්, එවැනි නායකයෙක් ඉදරිපත්කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් හෙතෙම කියා සිටී.

කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Related posts

මිරිස් කිලෝව 1600ට නගී. මිරිස්වල කොලෙස්ටරෝල්, කෑමට අගුණයි – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

පළමු වසරට දරුවන් භාරගැනීම අද

Admin

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

colombotoday