Covid 19

බන්ධනාගාරගත සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (06)දින තහවුරු විය.

ඒ අතර කාන්තා රැඳවියන් 22ක් වන අතර ඉන් එක් අයෙක් අබ්දුල් කාදර් ෆාතිමා හාදියා හෙවත් සහරාන් හෂිම්ගේ බිරිඳ බව මේ වනවිට අනාවරණය වේ.

ඒ අනුව වාර්තා වී ඇත්තේ ඇය ද මේ වනවිට අනෙකුත් කාන්තා රැඳවියන් සමග වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිටින බවය.

Related posts

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක්

colombotoday

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday